Archives

අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කර ගන්න එපා – ජනපති අධ්‍යාපන බලධාරීන්ට කියයි

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට …. බන්ධනාගාර ගැටළු විසඳන්න ජනාධිපති කාර්ය සාධක බලකායක් … සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ…

අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කර ගන්න එපා – ජනපති අධ්‍යාපන බලධාරීන්ට කියයි

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට කියයි. මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ වේ. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුය. ඒ සඳහා රජය ගෙන යන…

අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය – 2020 දෙසැම්බර් 09 අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩය

දූෂණය, සංවර්ධනයට ඇති විශාලතම බාධකයයි. සමාජයීය හෝ ආර්ථික හෝ කවර ක්ෂේත්‍රයක වුවද සිදුවන දූෂණය, ආයතන ඒවායේ උපරිම ශක්‍යතාව සාක්ෂාත් කර ගැනීම වලක්වාලමින් රටේ වර්ධනයට බාධා පමුණුවයි. අධීක්ෂණ යාන්ත්‍රණ වල දුබලතා හේතුවෙන් දූෂණයට ඉඩ හසර විවර විය හැකි අර්බුද සමයන්හි දී මෙය වඩාත් ප්‍රකට ව පෙනේ. දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකි වනුයේ මේ…

තිස්ස අත්තනායක ලියූ “නොකියූ කතා” ග්‍රන්ථය  ජනපතිට පිළිගන්වයි ….   

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත     “නොකියූ කතා” (Untold Stories) ග්‍රන්ථය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය. තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ සුව දුක් විමසීමට ගොස් තිබිණි. ඊට කෘතගුණ දක්වනු වස් විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් “නොකියූ කතා” සහ “තිස්ස”…

දේශපාලන පලිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාරදෙයි ….

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ…

අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම  ජනපති විමසුමට

ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ ජය ශ්‍රී  මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය. පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව රුවන්වැලි මහා සෑ පුදබිමට ගිය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත…

කෙලින්කන්ද 4G තාක්ෂණයෙන් බලගැන්වේ….

  විදුලි සංදේශ නියාමන කොමිසමේ තවත් ව්‍යාපෘතියක්.   කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළකර…

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු  රාජ්‍ය අමාත්‍ය ධූරය ලොහාන් රත්වත්තේට

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කරනු ලැබ සිටී. රත්වත්තේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය. ලොහාන් රත්වත්තේ මහතා  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.

දේශීය අධිකරණයේ නව කඩඉමක් –  උපරිමාධිකරණයට නව විනිසුරුවරු 21 දෙනෙක් – ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

  ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක් …. අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක් …. අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් … අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කරන බවට ජනපති සහතික වෙයි. මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති. ශේෂ්ඨාධිකරණයට…

2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී අතිගරු ජනාධිපතිතුමා  කළ කථාව

ඉන්දීය ජනරජයේ මුදල් හා ව්‍යාපාර කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ශ්‍රිමතී නිර්මලා සීතාරාමන්, මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ගෞරවනීය ආරාධිතයිනි, නෝනාවරුනි, මහත්වරුනි, 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී අද උදෑසන ඔබ ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. මේ සමුළුවේ සමාරම්භක…