නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි
නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වෙයි. අද (13) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “ශක්ති සම්පන්න රාජ්‍යයක් – අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා” මැයෙන් යුතුකම සංවිධානය සම්පාදනය කළ යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය,…
ජනපති ලේකම් නම කියා බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ සහ රජයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම සඳහන් කරමින් ණය ඇතුළු වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා නිලධාරිනට බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු ලැබී තිබේ. ලේකම්වරයාට මේ තොරතුරු හෙළි කර ඇත්තේ රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙකු විසිනි. තමා රජයේ සේවයේ නිරතව සිටී මුළු කාලය තුළම පෞද්ගලික උදව් ලබාගනු පිණිස කවර හෝ බැංකුවකට හෝ…
ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය උනන්දුවෙන්
ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට විශේෂයෙන් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා එරට මනාව සංවර්ධනය වූ තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානමින් සිටී. නවීන කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ තොරතුරු තාක්ෂණය ප්‍රමුඛ සහයෝගීතා ක්ෂේත්‍ර වෙයි. නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති Ron Malka මහතා අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ…
Society snubs significant Arctic researchers and their investigation
Society snubs significant Arctic researchers and their investigation When you write a advertising essay, it’s crucial for you to be considered a marketer. If you’d like to nail work software essay, do not dash. Regardless, be sure you answer the essay question in certain recognizable manner. Showing this in your mind, it is required that…
Storage Strategies for Students to Utilize
Storage Strategies https://download.apkmods.info/how-to-obtain-a-wikipedia-essay-writer-for-your/ for Students to Utilize Most companies offer you the 1st part of An Example composition. You’re able to obtain virtually every Test composition on the net for various subjects. Occasionally though, only a portion of An Example essay will help you. In cases such as this, it genuinely is fine to utilize…
යලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපති උපදෙස් දෙයි
මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14කි. ගත වූ විසි වසරක කාලයේ දී ඉන් 10% ක ප්‍රමාණයක් මිණුම් කර තිබේ. මෙතරම් විශාල කාලයක් ගත නොකර ඉතිරි 90% කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඊට අවශ්‍ය…
රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට ජනපති අවධානය
සංශෝධනය ආර්ථිකය මුල් කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට … භාෂා සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය … ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම ඉලක්ක අතරට .. සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිතුමා විශ්ව…
What Is An Investigation Paper Format
What Is An Investigation Paper Format On account of the exact consideration a report composing action requirements, it might make sense four a student to recruit the aid of a specialist statement creating business that is capable of handling their exact report assignment. You’ll need to be detailed when writing a report. An actual lab…
ආනන්ද විද්‍යාලයීය “සත් මහල” ජනපති අතින් සිසු අයිතියට
කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරිණ. ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය. විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් පිළිගනු ලැබීය. සිය පාසල් ජීවිතයේ වත් පිළිවෙත්වලට මුල් තැන දෙමින්…
Pension Accounting IFRS vs. US GAAP
Pension Accounting IFRS vs. US GAAP An article may have various purposes, but the simple structure is exactly the same regardless of what. Compose an essay that’s meaningful and well-informed on the issue available. You will find scholarships all around the web and a few simply need a 500 word essay. Some individuals and productive…