Archives

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා අත්අඩංගුවට

ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති මොහු 11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි. හමුදා සේවයෙන්…

වෘත්තිය පුහුණු ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට ජනපතිගෙන් උපදෙස්

දෙස් විදෙස් රැකියා වෙළෙඳපොළට සරිලන ශ්‍රමිකයන් බිහි කරන්න. අඩු ආදයම්ලාභී ප්‍රජාව නඟා සිටුවීමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කොට ඉහළ නිපුණතාවෙන් යුත් ශ්‍රමිකයන් දේශිය සහ අන්තර්ජාතික රැකියා වෙලඳපොළට හඳුන්වාදීමේ වගකීම ඉටුකරන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට කියා සිටී. නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශයේ නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් සමඟ අද (27) පස්වරුවේ…

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාව

කාර්යක්ෂම හා ප්‍රශස්ත සේවාවක් සැපයීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක්. සේවා සැපයීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවිය යුතුයි. ජනපති අවධාරණය කරයි. සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනපති අවධාරණය කරයි. එමෙන්ම එම සේවාවන් සැපයීමේ දී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතුය. අද (26) පස්වරුවේ…

ජනපති සුනාමියෙන් විපතට පත්වුවන් සිහිපත් කරයි

වසර 15 කට පෙර හටගත් සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා අද (26) විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි. සිය සමීපතමයන් අහිමිවීම හේතුවෙන් අද ද වේදනා විඳිමින් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද එක් වෙයි. “ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ඛේදවාචකය සුනාමි ව්‍යසනයයි. එම බිහිසුණු අත්දැකීමේ අමිහිරි මතකයන්…

ජනපති නම භාවිත කර ජනතාව මුලා කරන්නන්ට දැඩි පියවර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇත. අදාළ සිදුවීම පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ද වාර්තා කර තිබුණි. ජනාධිපතිතුමා සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත…

If you prefer to help your faculty app essays be noticeable and eventually become more successful, then you definitely will need to seek an essay writer service. Free of charge aid, you are going to see many service providers that provide online products and services like editing, writing, proof reading, and more. The key is…

නත්තල් පණිවුඩය

ලෝකයට සාමයේත්, සහජීවනයේත් පණිවිඩය රැගෙන ආ ජේසු සමිඳාණන්ගේ උතුම් දහමෙන් බැතිමත් සිත් සතන් පුබුදුවාලන අසිරිමත් නත්තලේ උදාව ලොකු කුඩා සැමට අපරිමිත ප‍්‍රීතියක් දනවයි. නත්තලේ සැබෑ අර්ථය අපගේ ජීවිත ආලෝකවත් කර ගැනීමයි. ඒ සඳහා ජීවිත ආවර්ජනයෙන් පාපී සිතුවිලි සම්පූර්ණයෙන් බැහැර කොට ප්‍රේමයෙන් හා දයාවෙන් හදවත් පුරවා ගත යුතුය. ජේසු සමිඳාණන් සකල ලෝකවාසීන්ට පෙන්වාදුන් අධ්‍යාත්මයේ මග අප…

ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ඉදිරිකන්නයේසිටඅස්වනු මිලදී ගැනීම විද්‍යානුකූල ක්‍රමවේදයකට …. දිවයින පුරා ගබඩා පහසුකම් පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස් ….   ජීවන වියදම් කැබිනට් අනු කමිටුව ප්‍රථම වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ඉදිරි උත්සව සමයේ දී හිඟයකින් තොරව සහ සහන මිලට ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබාදීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.…

ජනපති දේශීය කලා කෙත පෝෂණයට උපරිම සහය පළ කරයි

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. අපේ දේ, රටේ සංස්කෘතිය සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු…

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව නැවත පදිංචියට අවශ්‍ය සියලු කටයුතු සලසන්න – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ගංවතුරෙන් විපතට පත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව යළි පදිංචි කිරිමට අවශ්‍ය සියලු කටයුතු සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.‍ විපතට පත් ජනතාව උදෙසා වන සහන වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලිමේ විශේෂ සාකච්ඡාවට අද (23) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය. විපතට පත් පවුල් 451 ක 1588 දෙනෙක් මධ්‍යස්ථාන 10ක මේ වන විටත් රැඳී සිටිති.…