මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. සිය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම…
නව ආණ්ඩුකාරවරුන් හයදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.
පළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති. ඒ අනුව, 1. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර – වෛද්‍ය සීතා අරඹේපොල 2. මධ්‍යම පළාත් ආණ්ඩුකාර – ලලිත් යූ ගමගේ 3. ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ 4. දකුණු පළාත් ආණ්ඩුකාර – ආචාර්ය විලි ගමගේ 5. වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ. ජේ. එම්. මුසම්මිල් 6. සබරගමු…
යාවත්කාලීන කිරීම: ජනාධිපති දලදා මාලිගාවා වෙත ගොස් මහා සංගාගේ ආශිර්වාද ලබාගනි
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාම්ප්‍රදායික ලෙස අද දින දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට කටයුතු කරන ලදි. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු විසින් එතුමා පිළිගන්නා ලදි. ජනාධිපතිතුමා මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ මෙන්ම රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය. ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]
ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනපති මුණගැසෙයි
ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශන්කර් අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුනි. එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිතුමාට ඉන්දීය සංචාරයකට ආරාධනා කෙළේ ය. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ආචාර්ය එස්.ජයශන්කර් මහතා අද දින පිළිගැනීම සතුටට කරුණක් බවත්, එහිදී ජනපති ලෙස ප්‍රථම සංචාරය සඳහා ආරාධනා ලැබුණු බවත් එමඟින් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා කලාපීය…
නව ලේකම්වරු තිදෙනෙක්
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (19) දින පෙරවරුවේ නව ලේකම්වරු තිදෙනෙක් පත්කරන ලදි. ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර ද ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද මෙලෙස පත් කෙරුණි. තවද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති එස්.ආර්.ආටිගල මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ද පත් කෙරුණි. ” order_by=”sortorder” order_direction=”ASC” returns=”included” maximum_entity_count=”500″]
නව ජනපති සුබ මොහොතින් රාජකාරි අරඹයි
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට පැමිණි නව ජනාධිපති වරයා හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළි ගනු ලැබීය.ඉන්පසු නව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් හා ආචාර වෙඩි මුර පැවැත්වීම…
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදුකළ කතාව
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව 2019.11.18 වන දින ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස සිට මහා නායක ස්වාමින් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. කිතුණු, හින්දු, ඉස්ලාම් හා අනෙකුත් ආගමික පූජකතුමන්ලාගෙන් ද අවසරයි. ශ්‍රී ලංකාවේ පස් වන විධායක…
How To Purchase For College Essays
How To Purchase For College Essays Whenever you’re the parent of a student that wants to earn his or her way through college by taking a variety of classes, it is better to be informed of the numerous tools that are available to help students learn how to purchase college essays. As a parent, you…
Earning Your Paper Powerful
Earning Your Paper Powerful If you are fighting to make great grades in school, you might require some assistance writing your own paper. A good amount of aid is needed whenever you are composing a paper for high https://1ws.com/ school or college. Within the following report, you will learn some simple actions to assist you…
Cheating Essays and Strategies for Writing Cheating Essays
Cheating Essays and Strategies for Writing Cheating Essays Cheating essays are essay competitions that are usually used in high school for writing a article about cheating. The aim of cheating essays is to demonstrate that the value of cheating by revealing how it is not good but the opposite. Apart from that, cheating essay contests…