COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේතැන්පතු ශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළට

තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියෝරුපියල් මිලියන 1.5ක මුදලක් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පරිත්‍යාග කළහ. ශ්‍රී ලංකා ගුවන් සේවයේ විධායක සංගමය රුපියල් මිලියනයක් සහ Xiaomi Sri Lanka  Generation Next Communications ආයතනය රුපියල් මිලියන 02 ක් අරමුදලට පරිත්‍යාග කළ … Continue reading COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේතැන්පතු ශේෂය රුපියල් මිලියන 878 දක්වා ඉහළට