Category: විදෙස් පුවත්
සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරයි. මේ සදහා බලශක්ති ක්ෂේත්රයේ ඉහළ පෙළේ සමාගම් රැසක්…
අද (30) දහවල් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ඉන්දීය චාරිකාව සනිටුහන් කරමින් කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය…
හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා. ඒ දේශපාලන තොරතුරු…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රථම විදේශ චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ…
ත්‍රස්තවාදය මර්දනයට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් මෙරට අත්අඩංගුවේ පසුවන සියලුම ඉන්දීය ධීවර බෝට්ටු නිදහස් කිරීමට එකඟතාව නව ජනපතිගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළට ඉන්දියාවේ…
තම ධූර කාලයේ දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට රැගෙන ඒමට ක්‍රියාකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් (S.Jaishankar) මහතා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (29) උදේ හමු විය. ජනාධිපති ධූරයට…
ඉන්දියාවේ දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා විය. ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනාධිපතිතුමා…