Category: දේශීය පුවත්
ගැටළු නිරාකරණය වන තෙක් පාරම්පරික වගාවන්හි නිරතවීමට ගොවීනට පූර්ණ අනුමැතිය .. වන අලි තර්ජනයට ස්ථිර විසඳුම් … දිවයිනේ පාසල්වල ඇණ හිට ඇති සියලු සංවර්ධන…
BCI කැම්පස් උපාධි ලියාපදිංචිය ඇරඹේ …. “නව සාමාන්‍යකරණය”(New Normal) යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය…
කොළඹ නගරය ආශ්රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර…
දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ…
තෛපොංගල් දින පණිවිඩය අස්වනු නෙලීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන දෙමළ ජනයාගේ මුල් පෙළේ ආගමික සංස්කෘතික උළෙලකි. එය ස්වභාවධර්මය හා බැඳුණු,…
සෑම ආයෝජනයක්ම රටේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය සුරැකෙන අයුරින් … ආයෝජනයෙන් පසු පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියට … යෝජනා ඉදිරිපත් කිරිමට වෘත්තීය සමිතිවලටත් අවස්ථාව ……
බංග්ලාදේශ් මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා (Tareq Md. Ariful Islam) අද (11) පෙරවරුවේ…
බාධාවකින් තොරව වගාවට ඉඩ සැලසීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් … නිලධාරීන් ගමට යා යුතුයි … සෑම ගමක්ම තිරසර සංවර්ධනයකට … බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව…
“සෞභාග්‍යයේ දැක්මෙන්” ජනතාවට දුන් පොරොන්දු ඉටු කර සෞභාග්‍ය උදා කරන්න එක්වන්න … කාර්යාලයට සීමා නොවී ගමට ගිහින් වැඩ කරන්න … මැති, ඇමති සහ නිලධාරීන්ට…