Category: දේශීය පුවත්
රජය ජනතාවගෙන් ඉල්ලයි. කොරෝනා හෙවත් COVID 19 වෛරසයරට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින්…
රජයේ විශ්ව විද්‍යාලවල ඊ-ඉගෙනුම්(e- learning)ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලි…
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සියලු පියවර ගෙන තිබේ. එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම සියලුම රාජ්‍ය,…
20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කෙරේ … මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය…
රටට එන ගුවන් යානා සති දෙකකට නතර කෙරේ … සිය රට පැමිණි සියලුදෙනා නිරෝධායනයට … සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්මට සියලු පහසුකම් … ජනතාව බියපත්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ…
කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි…
සාර්ක්අමාත්‍ය මට්ටමේ හමුවක අවශ්‍යතාව ද එතුමා පෙන්වා දෙයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුව ඇතැයි ජනාධිපති…
කොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ. එහි පළමුවැන්න අද (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. රෝගය…
නිරෝධායනය ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීකයන්ටත් අනිවාර්යයි. On arrival වීසා පහසුකම තාවකාලිකව අත්හිටවයි. ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය…