Category: දේශීය පුවත්

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට තවත්  රුපියල් මිලියන 66ක පරිත්‍යාග

අරමුදලේතැන්පත්ශේෂයමිලියන 380ක්දක්වාඉහළට. දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කෙරේ. රුපියල් මිලියන 314ක්ව තිබූ ශේෂය දැන් රුපියල්…
නවතම ඇඳිරි නීති නිවේදනය

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය…
බන්ධනාගාර ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමින් රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හැරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරෙති.මාර්තු මස 17 වනදා…
කොරෝනා මර්දන වැඩසටහන තවත් විධිමත්ව ඉදිරියට: සියලු තීරණ විශේෂඥ උපදෙස් අනුව

කොවිඩ්  – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම…
COVID 19 සෞඛය හා  සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීම් පිළිබඳ තොරතුරු හෙළි වේ

අරමුදලේතැන්පත්ශේෂයමිලියන 314 දක්වාඉහළට.   COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී…
කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග රටේ උද්ගතව ඇති  තත්ත්වය පිළිබඳව රජය සහ එජාපය අතර සාකච්ඡාවක්

  වෛරසය පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එජාපයේ ප්‍රසාදය … ජන ජිවිතයට බාධාවක් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතු බවට දෙපාර්ශ්වයේමඅවධානය… සුහද…
ජනපති මහ බැංකුව සමග ආර්ථික සමාලෝචනයක

COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු…
ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්

සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත්…

ආයතනිකව හාපෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…