ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ

ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් වැඩසටහන ක්‍රියාවට … සහල්සහඑළවළුදිවයිනපුරාබෙදාහැරීමේවිධිමත්යාන්ත්‍රණයක් … මාළු, බිත්තර සහ කුකුල් මස් හිඟයකින් තොරව … ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සමූපකාර හා සුපිරි වෙළඳසැල් ඒකාබද්ධව … රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළක් … සෑම ප්‍රාදේශීකයකටම පැය 24 ම විවෘත ඉන්ධන හලක් .. වාණිජ බැංකු අත්‍යාවශ්‍ය සේවා ගණයට … රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) … Continue reading ජනතාව ඒකරාශීවීම වළකමින් නිවසටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ විශේෂ වැඩසටහන ඇරඹේ