මත් පැන් අලෙවි හල් වසා තැබීමට නියම කෙරේ

දිවයින පුරා සියලූම මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙනු තුරු වසා තබන ලෙස රජය නියම කරයි.