නව ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. හමුවෙන් පසුව කළ සාකච්ඡාවේදී සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර … Continue reading නව ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමුවෙයි