අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදුකළ කතාව

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව 2019.11.18 වන දින ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස සිට මහා නායක ස්වාමින් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. කිතුණු, හින්දු, ඉස්ලාම් හා අනෙකුත් ආගමික පූජකතුමන්ලාගෙන් ද අවසරයි. ශ්‍රී ලංකාවේ පස් වන විධායක … Continue reading අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදුකළ කතාව