සුවසරණ සෞඛ්‍ය අරමුදල කලුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කළ PCR යන්ත්‍රය ජනපතිට භාර දෙයි

හොරණ කුරුඳුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගත් නව PCR යන්ත්‍රය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරදීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. නව PCR යන්ත්‍රය දිස්ත්‍රික්කයේ අවශ්‍යතාව උදෙසා කලුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කෙරේ. ‍ පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේ අදාළ … Continue reading සුවසරණ සෞඛ්‍ය අරමුදල කලුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කළ PCR යන්ත්‍රය ජනපතිට භාර දෙයි