ජනපති බදාදා ජාතිය අමතයි.

ජනපති බදාදා ජාතිය අමතයි.

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය 2020-11-18 රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

Share This Post