ජනපති ඡන්දය ප්රකාශ කරයි. PMD News (Di) August 5, 2020 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ නුගේගොඩ, පැඟිරිවත්ත, ශ්රී විවේකාරාම විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්රකාශ කළේය. අයෝමා රාජපක්ෂ මැතිණිය ද ජනාධිපතිතුමා සමග ඡන්දය ප්රකාශ කිරීමට පැමිණ සිටියාය.