ඉඩම් වංචා වැළැක්වීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය ) ලියාපදිංචිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම්  (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි … Continue reading ඉඩම් වංචා වැළැක්වීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය ) ලියාපදිංචිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්