අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත,ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය. අමාත්‍යවරයාගේ දේහය බත්තරමුල්ල පිහිටි නිවසේ සිට අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට රැගෙන එන ලදී. පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද මේ අවස්ථාවට … Continue reading අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed