ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය දෙරට අතර ඓතිහාසික සබඳතාවල නව ප්‍රවේශයක් – ඉන්දීය ජනපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රථම විදේශ චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. රාෂ්ට්‍රපති භවන්හි දී ඊයේ (29) ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සංවිධානය කර තිබු විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝව්න්ද් මැතිතුමා මේ බව සඳහන් කළේය. දෙරට අතර දිගු … Continue reading ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය දෙරට අතර ඓතිහාසික සබඳතාවල නව ප්‍රවේශයක් – ඉන්දීය ජනපති කියයි.