“ආසියාවේ අනාගතය” සම්මන්ත්‍රණයේ දී දකුණු ආසියානු දර්ශනය ජනපතිගෙන්

ජපාන තානාපති පවසයි. “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි. මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිතුමා ඇරයුම් ලැබ සිටී. ජනාධිපතිතුමාගේ චාරිකාව සාර්ථක සහ ඵලදායී එකක් වනු ඇති බවට ජපාන … Continue reading “ආසියාවේ අනාගතය” සම්මන්ත්‍රණයේ දී දකුණු ආසියානු දර්ශනය ජනපතිගෙන්