බෞද්ධයා නාලිකාව ඩිජිටල්කරණය ජනපති ප්‍රධානත්වයෙන් .
ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී සේවාව වන බෞද්ධයා නාලිකාව ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ සිදු විය. ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කරමින් මහා ඖෂධ පූජාවක් ද මේ හා සමගාමීව සංවිධානය කර තිබිණ. විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ පුදා ගත්තේය. අනතුරුව එතුමා ආගමික වතාවත්වලට එක් වූ අතර ශ්‍රී … Continue reading බෞද්ධයා නාලිකාව ඩිජිටල්කරණය ජනපති ප්‍රධානත්වයෙන් .
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed