ජනපති හජ් දින පණිවිඩය

ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ලොව පුරා සිය සහෝදර ලබ්ධිකයන් සමග එක්ව සමරන ඊදුල් අල්හා හෙවත් හජ් උත්සවය නිමිත්තෙන් මේ පණිවිඩය නිකුත් කරන්නේ සතුටිනි. නබි ඊබ්‍රාහිම්තුමන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දෙවියන් වෙනුවෙන් කළ විශිෂ්ට කැප කිරීම් සිහිපත් කරමින් ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් විසින් මහත් භක්තියෙන් හා ගෞරවයෙන් මේ උත්සවය සමරනු ලැබේ. මේ කාලය තුළ ලොව පුරා දස … Continue reading ජනපති හජ් දින පණිවිඩය