ජනපති ලේකම් නම කියා බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ සහ රජයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම සඳහන් කරමින් ණය ඇතුළු වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා නිලධාරිනට බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු ලැබී තිබේ. ලේකම්වරයාට මේ තොරතුරු හෙළි කර ඇත්තේ රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙකු විසිනි. තමා රජයේ සේවයේ නිරතව සිටී මුළු කාලය තුළම පෞද්ගලික උදව් ලබාගනු පිණිස කවර හෝ බැංකුවකට හෝ … Continue reading ජනපති ලේකම් නම කියා බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු