අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමේ යෝජනාවක්

සියලුපියවරඅන්තර්ජාතිකසහදේශීයසෞඛ්‍යඋපදෙස්මත … අප්‍රේල් 30 පසු සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු හමු වී නැහැ … සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් විවෘත කිරීම ප්‍රථමයෙන් … කොවිඩ් මර්දන කමිටුව ජනපතිට කියයි. රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කරයි. අප්‍රේල් මස 30 … Continue reading අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමේ යෝජනාවක්