නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වෙයි. අද (13) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “ශක්ති සම්පන්න රාජ්‍යයක් – අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා” මැයෙන් යුතුකම සංවිධානය සම්පාදනය කළ යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, … Continue reading නව ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි