COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට තවත් රුපියල් මිලියන 37 ක පරිත්‍යාග
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 822 ඉක්මවයි. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි රුපියල් මිලියන 05ක්, මහරගමධර්මායතනයේ ශාසනසේවක සමිතිය සහ වොෂින්ටන් බෞද්ධ විහාරය පිරිනැමූ රුපියල් මිලියන 05ක්, උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන් ද, ප්‍රංශයේ ප්‍රධාන … Continue reading COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට තවත් රුපියල් මිලියන 37 ක පරිත්‍යාග
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed