නම | රාජ්‍ය අමාත්‍යාංශය | |
1. | ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා | රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය |
2. | ඩී.පී.ජී. කුමාරසිරි මහතා | වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය |
3. | එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා | ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
4. | කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා | සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය |
5. | එම්.එන්. රණසිංහ මහතා | පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය |
6. | එස්.ටී. කොඩිකාර මහතා | ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
7. | එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා | පළාත් සහා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
8. | එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී.හපුහින්න මහතා | සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
9. | තිස්ස හේවාවිතාන මහතා | පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය |
10. | එම්. දේවසුරේන්ද්‍ර මහතා | ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
11. | එම්.ඒ.බි.වී. බණ්ඩාරනායක මහතා | වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
12. | එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා | දහම් පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය |
13. | එස්. අරුමෛනායගම් මහතා | විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය |
14. | එස්.ජී. විජයබන්දු මහතා | ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
15. | එස්. සේනානායක මහතා | පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය |
16. | ඒ. සේනානායක මහතා | පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
17. | කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා | සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
18. | ඩී.ඩී. මාතරආරච්චි මහතා | ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
19. | මහාචාර්ය රංජිත් දිසානායක මහතා | ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය |
20. | ඒ.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.එන්.කේ. වීරසේකර මහත්මිය | දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය |
21. | ආර්. සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය | බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය |
22. | කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මිය | කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය |
23. | ඩබ්ලිව්.බී. පලුගස්වැව මහතා | මහවැලි කලාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
24. | ඩී.එල්.පි.ආර්. අභයරත්න මහතා | උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
25. | කේ.ආර්. උඩුවාවල මහතා | ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය |
26. | ජේ.එම්. ටී. බණ්ඩා මහතා | සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
27. | එල්.එල්.ඒ. විජේසිරි මහතා | වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය |
28. | ආර්.එම්.ඒ. රත්නායක මහතා | මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය |
29. | ඩී.ඩී. ආරියරත්න මහතා | ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
30. | කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා | ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
31. | එස්.එම්.ඩී.එල්.ඩී. අල්විස් මහතා | වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය |
32. | ආචාර්ය එම්. උපාලි සේදර මහතා | අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
33. | මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්.පී.පී. ප්‍රනාන්දු මහතා | වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
34. | ජයන්ත චන්ද්‍රසෝම මහතා | විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය |
35. | කේ.එච්. රවීන්ද්‍ර සමරවික්‍රම මහතා | ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය |
36. | එස්.එම්. පියතිස්ස මහතා | මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය |
37. | පී.ඩබ්ලිව්. රාජපක්ෂ මහත්මිය | නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය |
38. | වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා | ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |
39. | මේජර් ජනරාල් (විශ්‍රාමික) වී.ආර්. සිල්වා මහතා | බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය |