උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන් එසැණ විසඳුම්

කාල පරාස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව … අධ්‍යාපන සේවා බදු සංශෝධනයට අවධානය … සෞඛ්‍ය නිර්දේශ අනුව අත්පත්‍රිකා බෙදා හැරීමට අවසර … උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහා එකඟත්වය පළ කරයි. දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය … Continue reading උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන් එසැණ විසඳුම්