ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂයරුපියල් මිලියන 1,213දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,213 ඉක්මවා තිබේ. උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ නියුතු සේවකයින් ප්‍රදානය කළ රුපියල් මිලියන 25ක් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. … Continue reading ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂයරුපියල් මිලියන 1,213දක්වා ඉහළට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed