COVID-19 මෙහෙයුමට ටොයොටා ලංකා සමාගමෙන් බස් රථ 02 ක්

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කරයි. බස් රථ 02 අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දි ටොයොටා ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාරිත්වය විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, … Continue reading COVID-19 මෙහෙයුමට ටොයොටා ලංකා සමාගමෙන් බස් රථ 02 ක්