එක්සත් ජනපද හා ජපාන තානාපතිවරු ජනාධිපතිවරයා හමුවිය

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලිනා බී. ටිප්ලිට්ස් අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. තානාපතිවරයා සමඟ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මාටින් කෙලී සහ දේශපාලන නිලධාරි ප්‍රධානී ඇන්තනි රෙන්සුලි යන මහත්වරු සහභාගී වූහ. දෙපාර්ශ්වයම සුහද සාකච්ඡාවක නිරත වූහ. ජපානයේ තානාපති සුගියාමා අකිරා ද සුහද සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මෙම සාකච්ඡාවට නියෝජ්‍ය දූත … Continue reading එක්සත් ජනපද හා ජපාන තානාපතිවරු ජනාධිපතිවරයා හමුවිය