නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කෙරේ

Sorry, this entry is available only in සිංහල. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එම නාම ලේඛනය පහත පරිදි වේ.

 

  අමාත්‍යාංශ ලේකම්වරු අමාත්‍යාංශය
1 පි. බි. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම්
2 මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශය
3 එස්. ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශය
4 එස්. එම්. මොහොමඩ් මහත්මිය තැපැල් සේවා හා මුස්ලිම්
5 වී. සිවඥානසෝති මහතා ජාතික ප‍්‍රතිපත්ති
    ආර්ථික කටයුතු
    නැවත පදිංචි කිරීම්
    පුනරුත්ථාපන
    උතුරු පළාත් සංවර්ධන
    වෘත්තීය පුහුණු
    නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු
6 පද්මසිරි ජයමාන්න මහතා අධ්‍යාපන අමාත්‍යාංශය
7 ආර්.එම්.ඞී.බී. මීගස්මුල්ල මහතා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
8 ජේ.ජේ. රත්නසිරි මහතා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
9 ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා විදුලිබල
    බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය
10 එල්.පී. ජයම්පති මහතා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
11 එන්.රූපසිංහ මහතා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
12 එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
13 ජේ.ඒ. රංජිත් මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
14 ඒ.පී.ජී. කිත්සිරි මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය
15 එල්.ඞී. සේනානායක මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය
16 ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
17 පී. සුරේෂ් මහතා- කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
18 එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාශය
19 කේ.ඞී.එන්.ආර්. අසෝක මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු
    දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
20 කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා කෘෂිකර්ම
    ග‍්‍රාමීය ආර්ථික කටයුතු
    පශු සම්පත් සංවර්ධන
    වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
21 රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය
22 ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා ඉඩම් සහ පාරලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
23 එම්.වයි.එස්. දේශපි‍්‍රය මහතා ජාතික ඒකබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
24 කේ.පී. බර්නාඞ් වසන්ත සිල්වා මහතා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
25 එස්.ටී. කොඩිකාර මහතා සංවර්ධන උපාය මාර්ග
    ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා
    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය
26 ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා විදුලි සංදේශ
    ඩිජිටල්යටිතලපහසුකම්
    විදේශ රැකියා සහ කී‍්‍රඩා අමාත්‍යාංශය
27 වසන්තා පෙරේරා මහත්මිය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
28 එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
29 සිරී හෙට්ටිආරච්චි මහතා සංචාරක සංවර්ධන වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
30 ආර්.පී. ආරියසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය
31 පරාක‍්‍රම දිසානායක මහතා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
32 සුනිල් හෙට්ටිආරච්චි මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
33 ආචාර්ය ආර්. එස්. එච් සමරතුංග මහතා මුදල් හා ජනමාධ්‍ අමාත්‍යාංශය
34 කේ.ජී අශෝකා අලවත්ත මහත්මිය ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය

 

 

Share This Post